ඔවදනක්.......
විවාහය...හා සංචාරයට ඔබ ඉක්මන් වීම හානිදායකය....කාලය..මුදල්...හා ඔබ සතු ශක්තිය විනාශය අවම කළ යුතුය....අහංකාරය හා අනුකම්පා විරහිත බවද අයුක්තියද පිටු දකිමින් නිර්භීතකම හා මහත්මා ගුණයටත් දයාවටත් ඔබ ආදරය කල යුතුය....වාචාලකම හා කම්මැලි කම පිටුදැක ඉක්මන් තීරණ වලින් වැලකිය යුතුය..සෑමදිනම සතුට හා හැකියාව අප අගය කල යුතුය.යහපත් ගුණධර්ම සෑම දිනම අාරක්ෂා කල විට වටිනා ජීවිතයක් ඔබට ලබා ගත හැක......

අනේ මන්ද
ReplyDelete