ප්‍රාසංගික
කලාවක වේදිකාවට හිමි වැදගත්කම හා වේදිකාවක ස්වභාවය පිළිබඳව අධ්‍යනය කිරීමට ප්‍රමාණාවත්
උදාහරණ පෙර අපර දෙදිග නාට්‍ය කලාවන්ගෙන් හමුවේ. භරතමුණි ප්‍රේක්ෂාගෘහය සහ එහි මිනුම් ක්‍රම , ප්‍රමාණය එය පූජනීය
අවකාශයක් බවට පත්කරගන්නා ආකාරය ,හඞ විසර නොවී
පවත්වා ගැනීම ආදී කරුණු කෙරෙහි සිය අවධානය යොමු කොට ඇත.ග්‍රීක නාටය්‍ය රඟ දැක්වූ
එළිමහන් වේදිකා ගැන තොරතුරු අධ්‍යනය කිරීමට තරම් ප්‍රමාණවත් ලෙස පැවතීම අතීත ප්‍රාසාංගික
කලාවේ වේදිකා භවිතය කෙසේ විණි දැයි නිගමනයකට එළඹීමට අවස්ථාව සලසා ඇත. ඒ අනුව ක්‍රි.පූ.
පස්වන සියවසේ සිට වර්තමානය දක්වා විවිධ හැඩ ප්‍රමාණ දක්වා විව්ත වේදිකා නිර්මාණය
වී ඇත. වේදිකාව ප්‍රතික්ෂේප කළ අවස්ථා මෙන්ම
වීදිය,
කමත
එළිමහන,
පන්සල
පල්ලිය
කෝවිල
ආදී ලෙස විවිධ
ස්ථාන වර්තමානය වන විට බඩු ගබඩා , අතහැර් දැමූ ගොඩනැගිලි ප්‍රාසාංගික කලාවට භවිතාවී ඇත.ලොව
අතිශය විසිතුරු වේදිකා භාවිතය ප්‍රචලිත වූයේ බැලේ සහ ඔපෙරා භවිතයට පැමිණීමත් සමඟය.
ප්‍රොසීනියම්
ආරුක්කු වේදිකාව
- වේදිකාව
- වේදිකාව බෙදීම
- තිරය
- උඩුතිර
- පැතිතිර
- ගගනිකාව
- නේපත්‍ය
- ප්‍රවේශ මාර්ගය
- ආලෝක පරිපථ
- සන්ගීත කණ්ඩයම්
- ප්රේක්ෂකාගාර සැලකිය හැක.


good
ReplyDeletethanks dr..
Delete🙎🙎🙎🙎
ReplyDeleteWedagath karunu tikak Thurber..
ReplyDeleteok
Delete