Saturday, January 9, 2021


 නාරි මල මා වෙමි ලතා......

දහස් නෙත් කරකවා සලෙලුන් 

කරන ඉගිබිගි ඇස් කතා 

නිරැත්තර වී උක්කුටුව හිද

විදිමි අවමන් උන් නිසා

දුටුව මා ගත වශී කරනා

නාරි ඉග සුග ඇති මනා

කොහේ කොතැනක අයිතියක් නැති 

නාරි මල මම වෙම් ලතා .........

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...