Tuesday, June 19, 2018

කාලය

කාලය.........

කුරුල්ලකු කුහුඹුවකු ආහාරයට ගැනීම සුලභ දසුනකි.කුරුල්ලා මිය ගිය විට කුහුඹුවා කුරුල්ලාව අාහාරයට ගැනීම ඊටත් වඩා සුලබ දසුනකි.කාලය ඒ අයුරින් හරි අපූරු පාඩම්...අත්දැකීම් උගන්වයි.තත්පරය ජීවිතයක ඇති කරන පරතරය මහ පුදුමාකාරය....කදුල සතුට කිරීමටත්...සතුට කදුල කිරීමටත්...කාලය ඉතා දක්ෂය.....
කිසිම දිනයක පුද්ගලයකු හෑල්ලුවට ලක් කිරීම අත්හැරිය යුතුය...මන්දයත් සුලු ඉඩ හසරකදී ඔබව හෑල්ලුවට ලක් වීමට ඉඩ ඇත..මදක් සිතන්න.කාලයත් කර්මයත් අතර මහ පරතරයක් නැත.එබැවින්  කාලය ඵලදායීව හසුරුවා ගුණ යහපත්කම පතුරවන්නට උත්සහ කලවිට ඔබට වටිනා ජීවිතයක් උරුම වනු නියතය......



4 comments:

  1. සතුට දුක
    මේ දෙක
    කරත්තයක රෝද දෙකක් වගෙයි
    බොහෝ විට සමාන්තරව ගමන් කරනව
    ජීවිතයේ හැරවුම් ලකෂයන් තුළ පමණක්
    සිනහව හෝ කදුල තනි වශයෙන් හමුවන අතර
    බොහෝ විට එය
    සැනෙකින් ඇදී
    සැනෙකින් මැකී යන
    විජ්ජුලතාවක් ලෙස ජීවිතයට
    මතකයක් ශේෂ කරයි.
    සිනහව හා කදුල අතර ඇත්තේ
    ඉසියුම් පරතරයකි.
    පරිස්සමින්.........................

    ReplyDelete
    Replies
    1. godaak lassanai .vatina nirmanayak aiye

      Delete
    2. Oyage adahas,vachana vala hari amuththak danenava. A adahas ita vada vatinava.

      Delete
    3. agaya karanavata godaaak thanks.but mta vadaaa oyaaa godak dhakshai

      Delete

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...