Tuesday, May 22, 2018

amma

අම්මාට...................

උදා හිරුටත් කලින් පිබිදී
සෙනෙහෙ සුසුමෙන් දවස අරඹන......
අනාගතයට සිහින කන්දක්
පපුව ඇතුලේ රහසේ සගවන....
ඇවිළෙනා ගිනි සිළු අතර සිට
අදරේ මුදු සුළග කැන්දන..........
මහමායා නොවුනෙ මේදවස
මෙමා සිදුහත් නොඋනු හින්දද.............

9 comments:

  1. loke lassanama wachanaya "amma'

    ReplyDelete
  2. අම්මා

    ස්නේහයේ පිණි බිදයි
    නොලැබුනත් ආදරෙයි
    වටින දේවල් ඇයට
    දරැකමට පරාදයි........
    😇
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    ReplyDelete

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...