Monday, June 4, 2018

MAHASEN NATIONAL SCHOOL

මහසෙන් මවුනි නුඹටයි මේ උපහාරය........

මහසෙන්  බොදු විදු පියසේ.......
මාගලු වැව් පවනැල්ලේ......
දැනුම ගුණය  නොඅඩුව දෙන....
පහන්ටැඹක් මයි නුඹ මට......
ශිල්ප සතර ඉගෙනීමට....
ඔබෙන් ලැබූ පන්නරයට.....
තුති පඩුරක් විලසින් මම......
පුදනෙමි කවි සිතක් නුඹට.....

මවුනි මහසෙන් ....සිහිකරමි  හද බැතින්............

උපහාරයක්ම වේවා..........

6 comments:

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...