අම්මාට...................
උදා හිරුටත් කලින් පිබිදී
සෙනෙහෙ සුසුමෙන් දවස අරඹන......
අනාගතයට සිහින කන්දක්
පපුව ඇතුලේ රහසේ සගවන....
ඇවිළෙනා ගිනි සිළු අතර සිට
අදරේ මුදු සුළග කැන්දන..........
මහමායා නොවුනෙ මේදවස
මෙමා සිදුහත් නොඋනු හින්දද.............
Tuesday, May 22, 2018
Subscribe to:
Post Comments (Atom)
නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන් කරන ඉගිබිගි ඇස් කතා නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...
-
යාපහුව පිළිබඳව අප හදුනාගතහොත් එය මාඝට මුහුණ දෙනු සඳහා සුභ සේනාපති විසින් ආරම්භ කරන ලද පර්වත දුර්ග බලකොටුවකි. කුරුණෑගල දිස්ත්‍රක්කයේ මහව ...
-
එදා හිරු උදා උනේ වෙනදාට වඩා හරි අපූරුවටය. සත් මාසික පුහුණුවකින් පසුව ගම් බිම් බලා යාමට සිතා මා බස් රියට ගොඩවූයේ වෙනදාටත් වඩා නොඉවසිල...
-
ප්‍රාසංගික කලාවක වේදිකාවට හිමි වැදගත්කම හා වේදිකාවක ස්වභාවය පිළිබඳව අධ්‍යනය කිරීමට ප්‍රමාණාවත් උදාහරණ පෙර අපර දෙදිග නාට්‍ය කලාවන්ගෙන් ...

loke lassanama wachanaya "amma'
ReplyDeletesaththakinma...
Deleteඅගෙයි ♥️👆
ReplyDeletethanks
Delete👌
ReplyDeleteඅම්මා
ReplyDeleteස්නේහයේ පිණි බිදයි
නොලැබුනත් ආදරෙයි
වටින දේවල් ඇයට
දරැකමට පරාදයි........
😇
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
hmmm.
Deleteagei...
ReplyDelete🌸🌸🌸🌸
ReplyDelete